A/L classes, quizzes & papers online
Dream Big, Learn Smart.
Quizzes, classes, papers and results. All in one place.
දැනුමට නව අත්දැකීමක්.
සරසවි සිහිනයට අලුත් මාවතක්.
ශ්‍රී ලංකාවේ තරුණ උසස් පෙළ ගුරුවරුන් පිරිසක් විසින් මෙහෙයවන, සරසවි හීනයට පණ පොවන Smart පාඨමාලාව.
- Active classes
- 0
- Students learning
- 500

Features
ඔබේ A/L journey එකට
One Smart Destination
පාඩම් කරන්න. Practice කරන්න. Quiz කරන්න. Progress වෙන්න.
Learn Anytime
සෑම quiz එකකටම පෙර අදාළ theory කරුණු සහ විෂය නිර්දේශයම ආවරණය වන video recordings හරහා දැනුම අලුත් කරගන්න.
Practice Smart
“Every quiz takes you one step closer to success.”
නියමිත කාලයට MCQ, රචනා ප්‍රශ්න වලට මුහුණ දෙමින් විභාගයට පෙර හොඳ අත්දැකීමක් ලබාගන්න. Quizzes කළ සැණින් ඔබේ ලකුණු බලාගන්න.
Track Your Progress
සියලු පිළිතුරු, ප්‍රතිඵල සමාලෝචනය සහ පාඨමාලාව පුරා ඔබේ ලකුණු වෙනස් වන ආකාරය එකම තැනකින් බලාගන්න.
Flexible Monthly Payments
අඩු වියදමකින් SmartAL සමග ඔබේ ගමන සාර්ථක කරගන්න. මාසිකව ගෙවූ දේ සහ ගෙවිය යුතු දේ පැහැදිලිව බලන්න.
How it works
පියවර තුනකින් පටන් ගන්න
- 1
ගිණුමක් සාදන්න
ඔබේ NIC අංකයෙන් ලියාපදිංචි වී, SMS කේතයකින් ජංගම දුරකථන අංකය තහවුරු කරන්න.
- 2
පන්තියකට එක්වන්න
විෂයෙන් හෝ join code එකෙන් ඔබේ ගුරුවරයාගේ පන්තිය සොයන්න. ගුරුවරයා ඔබව අනුමත කරයි.
- 3
ඉගෙන ගන්න, පුහුණු වන්න
පාඩම් බලන්න, ප්‍රශ්න පත්‍ර ලියන්න, ප්‍රතිඵල බලන්න — සියල්ල ඔබේ phone එකෙන්.
Dream Big, Learn Smart.
ලොකුවට හීන දකින්න, ස්මාර්ට් විදිහට ඉගෙන ගන්න.
සරසවි ගමන හීනයක්ම පමණක් වූ අය අතර එය යථාර්ථයක් කරගැනීමට ඔබ තැබිය යුතු පළමු පියවරේ සිට අවසන් පියවර දක්වා එකම තැනකින්.
- Free to register
- Works on any phone
- SMS reminders
